ඇයි ඉතින් ඔය මූලාශ්‍ර හන්ගගෙන ඉන්නෙ, ඇත්ත නම් ලෝකෙට පෙන්නපන්කො. 'අපි දන්නවා, අපිට සාක්කි තියෙන්වා හැබැයි උබලාට ඕවා තෙරෙන්නෙ නැති නිසා අපි පෙන්නන්නෙ නෑ' වගේ ටෝක් දෙන්නෙ නැතුව. රාවණා ගැන දැනට තියෙන් එකම මූලාශ්‍රය වාල්මීකී ලිව්ව සුරන්ගනා කතාව විතරයි:lol: මිරැන්ඩෝ පිස්සු හුත්ත ගැන් නම් කතා කරන්න...