:lol: මොන විදියෙ office වලද මචන් night shift එකේ film බලන්න යන්න තරම් වෙලාවක් හම්බෙන්නෙ? :LOL: ඒකෙන්ම උබට තේරුම් ගන්න පුලුවන්නෙ ඒකි එතනදිත් උබට කියල තියෙන්නෙ බොරුවනෙ.
හොර වැඩ කරල අතට මාට්ටු වුනාට පස්සෙත් ආයෙම බොරු කියල උබව රවට්ටල නෙ බන්, ඉතින් දැන්වත් ඇත්ත තේරුම් ගෙන ඕකෙන් පුලුවන් ඉක්මනට අයින්...