ෂුවර්ද හොඳයි කියල නැත්නම් අර අනිකගෙ වගේ නම විතරද දන්නෑ..![]()
Ape taatha yanawa
Channel karanna adahasak තියනවදමේ දවස් වල චැනල් කරන්න අමාරුයි සීමිත පිරිසක් ගන්නේ, ඔන්ලයින් කරන්න වෙන්නේ 7.30 වෙද්දී පටන් අරන් විනාඩි 15න් ෆුල් , හැබැයි ලංකාවේ එකටම ඉන්න කෙනෙක් මෙයා