;) :D කිරියෙ ඉන්න DevOps සයිඩ් එකේ ඉන්න එලකිරි කොල්ලොන්ගෙන් පොඩි උදවුවක් ඕනා.. ආසයි බන් DevOps සයිඩ් එකට move වෙන්න. දැනට Dev ඉන්නෙ, Operation පැත්තත් ඉගෙන ගන්න පට්ට ආසාවක් තියෙනව. දැනට kubernetes එහෙම ඉගෙන ගන්නව තනියම. මොනවද මචන් උබලගෙ අදහස් මේ ගැන. මොනවද මම ඉගෙන ගන්න ඕන DevOps වලට move වෙන්න...