1. richlife

    ජැකි චෑන්ට තිබෙන පුද්ගලික දේ නම් විස්මිත&#3514

    :yes::yes::yes::yes::yes::yes: සල්ලිත් අවශ්‍යයි.. ඒත් ජැකී චෑන්නම් ඇත්තටම හැකියාවක් තියෙන නලුවෙක්.. මිනිහගේ ගොඩාක් ස්ටන්ට් එයාමයි කරන්නේ.. ඒ වගේම ගොඩක් අනතුරුදායක දේවල් පවා කරනවා.. මිනිහගේ ෆිල්ම් ගොඩක අන්තිම හරියේ වැරදුන ඒව පෙන්නනවා.. තුවාල කර ගත්ත ඒවා පවා තියෙනවා.. හෙන උසවල් වලින් පනින ඒවා...
  2. richlife

    දික්කන්ද වලව්ව

    හැබැයි ඔය වගේ පට්ට ප්ලේස් එකක් ඔහොම ගරා වැටෙන්න අරින එකනම් අපරාදයක් කියලයි මට හිතෙන්නේ...:( ගලක් උඩ නේද හදල තියෙන්නේ... උඹලට මතකද ඉස්සර ජාතික රූපවාහිනියේ ගියා පන් පසිඳුවන් ද මොකද්ද කියලා ළමයි පස් දෙනෙකුයි ලැසී කියලා බල්ලෙකුගෙයි කතන්දරයක්.. අන්නේ ඒකෙත් ඔය වගේ ප්ලේස් එහෙම පෙන්නුවා..
  3. richlife

    දික්කන්ද වලව්ව

    යකෝ මම හිතුවේ වෙඩි තියන්න එපා කියන්න හදනවා කියලා..:rofl:
  4. richlife

    ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් සුජීව වර්ශන්..

    ඊලඟ ටිකත් හොයලා දාපංකෝ..:lol: රෙප් නම් දෙන්න විදිහක් නෑ හැබැයි..:dull:
  5. richlife

    පොතක් පැන්සලක් සපත්තු කුට්ටමක්

    කඳුලුත් ආවා..:( ඉනට අත තියාගෙන පෝස් එක හදාගෙන ෆොටෝ දාන්නම විතරක් ෆේස් බුක් පාවිච්චි කරන පොෂ් කෙල්ලන්ටත් මේ ගුරුතුමිය ලොකු ආදාර්ෂයක්.. :yes:
  6. richlife

    කුජිත සේනසිංහ ජංගියත් නැතුව දුවනවා

    මචන් මහින්ද වැරදි කරපු නිසා නේද ගෙදර යැව්වේ..? මහින්දගේ කාලේ කරපු වැරදි අපි කරන්නේ නෑ කියලා ආව අයත් මහින්දත් කළානේ කියලා ඒකම කරල හරි යනවද..?:oo: උඹ කියන්නේ සුජීවය කරපු දේ හරි කියලද..?:dull: උගේ ෆොටෝ ඒක ගහගෙන අධාර බෙදපු එක හරිද එතකොට..?:oo: මහින්ද කලානම් සුජීවට කරන්න බැරිද කියන මතයද හරි..?:(
  7. richlife

    කුජිත සේනසිංහ ජංගියත් නැතුව දුවනවා

    හප්පට.. මම අද තමයි ඇහැව්වේ.. අනිත් ටිකත් අහන්න ඕනේ..:cool:
  8. richlife

    illustrator

    ත්‍රෙඩ් එක හයියෙන් යනවා වගේ.. මම පිටිපස්සේ ඉන්නේ..:sorry: මග ඇර ගන්න බැරියෝ..:(
  9. richlife

    අභිරහස් එළි, පිටසක්වල යානා එන ධානිගල කන්ද

    චතුරට ඇඬෙන්න වගේ ආවා අර පිළිමෙට කරල තියෙන විනාසෙ දැක්කාම..:no:
  10. richlife

    ට්‍රිප් එකක් යමුද නොවැම්බර් පෝය නිවාඩුව&#3495

    ලෝන්ග් වීකෙන්ඩ් එකකුත් එනවද..?:(
  11. richlife

    අඩේ මේක බලපන්කෝ, අපේ ගොන් හරක් ..!!!

    අඩේ මෙතන වැඩි හරියක්ම ඉන්නේ යමක් කමක් තියෙන මිනිස්සු වගේනේ පේන්නේ..:baffled:
  12. richlife

    sinhala jokes very funny.FLV

    නගා හිටවීම..:lol:
  13. richlife

    Exclusive For Elakirians..

    ජීවිතය ලස්සනයි බෑවෝ..;)
  14. richlife

    ඩියුටි_ෆ්‍රී_AC

    BUMPs:dull:
  15. richlife

    කවියෙකුගේ හදවත දුටිමි...

    උඩින් පේන තේරුමට වැඩිය ගැඹුරුයි වගේ..:sorry:
  16. richlife

    wikipedia Adam's Peak

    :yes::yes::yes:
  17. richlife

    සුද්දො_ආපහු_කැලේට?

    අපිටත් ඔහොම වෙයිද මන්ද ඉස්සරහට..:rolleyes: කොහෙද ඉතින් තියෙන කෑලෑ ටිකත් කපනවනේ...:baffled:

    No contents