1. richlife

    Heating Hot Melt Glue Gun

    මචන් පුලුවන්නම් ඕකේ ලොකු එක ගනින්.. මොකද පොඩි එකට ගැලපෙන කූර හොයා ගන්න ටිකක අමාරුයි.. පොඩි එකනම් 400ක් 500ක් වගේ වෙයි.. ලොකු එකේනම් ගාණ දන්නේ නෑ.. මගේ කලින් ත්‍රෙඩ් එකකදි එක්කෙනෙක් කිව්වා 250කටද කොහෙද හම්බ උනා කියලා..:yes: http://www.elakiri.com/forum/showthread.php?t=1708630&page=13 මටනම් උදවු...
  2. richlife

    ගින්දර වගේ ඇගක්.....

    :rofl::rofl::rofl: දාන්න ආව කෙමෙන්ට් එකටත් කෙළ උනා හිනා ගිය පාර.. ඔය කියන්නේ තනි රවුම් පැක් එකක් ගැන වෙන්න ඕනේ..:P
  3. richlife

    අප්පිරියාවෙ බෑ..

    :baffled::baffled::baffled::confused:
  4. richlife

    illustrator

    උඩට උඩට..:yes:
  5. richlife

    -එදා_නළුවෙක්(Vintage_Rolls-Royce)-

    :love:+Rep woooooW
  6. richlife

    එටිසලාට්

    :yes:උඩට උඩට උඩට...
  7. richlife

    illustrator

    මගෙත් ස්තූතිය දෙන්නටම...;)
  8. richlife

    ශ්‍රී පාද වීරයෝ කෝ?

    සමහර විට මම මේ ත්‍රෙඩ් එකේ දාන අන්තිම කමෙන්ට් එක මේක.. මචන් උඹල කවුරුත් දැකල තියෙනවද මුස්ලිම් උන් අපි වගේ දේශපාලනේ වෙනුවෙන් මරා ගන්නවා.. එකට ඉන්න එකාට උන් ගහන්නේ නෑ දේෂපාලනයක් අල්ලගෙන.. උන්ට උන්ගේ ආගමයි උන්ගේ ජාතියයි විතරයි මුදුනේ තියෙන්නේ.. උන් ඒ වෙනුවෙන් සටන් කරනවා.. ඒත් දේෂපාලනයක් නිසා උන්...
  9. richlife

    අපූරු මෝටර්සයිකල්

    පළවෙනි පින්තූරේ ගාවදීම බ්‍රව්සරේත් ස්ටක් උනා කියහංකෝ..:P
  10. richlife

    ශ්‍රී පාද වීරයෝ කෝ?

    තාමත් ත්‍රෙඩ් එකේ යන්නේ දේශපාලන වලි..:no: එකෙකුට එකෙක් නෑනේ ඉතින්.. අපි අපිම බැන ගන්නවා.. කුණුහරුප කියා ගන්නවා.. තර්ක කරනවා..:sorry: අරුං ලස්සනට හෝටලේ නග්ගනකොටත් අපි මෙහෙම ඇඟිලි දික් කර කර ඉඳී..:( ඔක්කොම එකතු වෙලා මේක නවත්තන්න පුලුවන් ක්‍රමයක් යෝජනා කරපල්ලකෝ..
  11. richlife

    ශ්‍රී පාද වීරයෝ කෝ?

    ඔව් බං.. අපි මෙතනත් කම්පියුටර් එකක් ඉස්සරහට වෙලා දෙපැත්තකට ඇද ගන්න එක විතරයි කරන්නේ.. ඔන්ලයින් ඉඳගෙන හරි කමක් නෑ හරි දෙයක් වෙනවනම්.. ඒත් අරමුණක් නැතුව දෙපැත්තකට බෙදිලා වැරදි පෙන්න පෙන්න මරා ගන්නවා.. අඩුම ගානේ සෙට් එකක් පේන්න හරි සිම් එක කැඩුවා.. ඒකෙන් අල්පෙනිත්තක තරම්වත් දෙයක් නොවුනත් ඔය වගේ දහ...
  12. richlife

    ශ්‍රී පාද වීරයෝ කෝ?

    ඔතනදි තමයි බං අපි දේශපාලන රෙද්දවල් අල්ලගෙන නැට්ට පාගගෙන දගලන්නේ නැතුව මිනිස්සු හැටියට හරි ඕවට විරුද්ධ වෙන්න ඕනේ.. උඹ කිව්වා වගේ ඩුබායි වල රජෙක් එක්ක හැප්පෙන්න අපිට අමාරුයි.. නීතිය අනුව හදපු ගිවිසුම් එක්ක ගැටෙන්න අමාරුයි.. ඒක ඇත්ත.. ඒත් මිනිස්සු එක අරමුණක් වෙනුවෙන් එකතු වෙලා බලපෑමක් කරන්න පුලුවන්...
  13. richlife

    ශ්‍රී පාද වීරයෝ කෝ?

    නෑ නෑ.. මම ඇත්තටම හරි වැරැද්ද දන්නේ නැති නිසයි එහෙම කිව්වේ.. කවුරු කළත් වැරැද්ද වැරද්දමයි.. අනික දේශපාලනේ ගාව ගත්තාම නිකම්ම කට්ටිය දෙපැත්තකට බෙදෙන එක විතරයි වෙන්නේ.. දේශපාලන ගොම හැළියේ ඇතුළේ වැරදි නැති මිනිහෙක්ව හොයන්නත් බෑ.. ඒත් වැරදි කරපු මිනිහට බැන බැන ඉඳල විතරක් හරි යනවද..? තාම ඔය හෝටලේ...
  14. richlife

    ගිජුලිහිණියා සහ ළදැරිය

    කලින් කතන්දර දෙකම කියෙව්වා.. :( එලකිරියෙම ෂෙයා උනා වගේ මතකයි.. පට්ටම දුක හිතෙන කතා දෙකක්..:sorry:
  15. richlife

    ශ්‍රී පාද වීරයෝ කෝ?

    මචන් ඕක රාජපක්ෂලාගේ වරදින් උනා කිය කිය තවත් ඒ වැරද්ද කරන්න ඉඩ දීල බලන් ඉන්න එකද කරන්න ඕනේ.. එහෙම නැත්තං ඒකට විරුද්ධ වෙලා ඒ වරද නිවැරදි කරන්න උත්සහ කරන එකද අපි කරන්න ඕනේ..? මහින්ද වැරදි නම් ආයෙ අලුතෙන් නීති දාල හරි ඒ විනාසෙ නවත්ත ගන්න දැන් වැරදි නොකරන කට්ටිය උත්සහ කරන්න එපැයි.. ඒක අපි දන්නේ නෑ...
  16. richlife

    3 idiots chatur speach with sinhala sub

    ෆිල්ම් එක ආයි බලන්න ආසාවක් ආව මේ ටික දැක්කාම..:lol: සබ් එකත් එක්ක ආපහු හොයා ගන්න ඕනේ...:cool:
  17. richlife

    ලැප් එකේ රිබන් එක ගිහින්ද කොහෙද

    අනිවාර්යෙන් සෙරෙප්පුවක් හරි කැඩෙනවා සල්ලි නැති වෙලාවටනම්..:sorry:

    No contents