දික්කන්ද වලව්ව

dinushan

Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    1656281_767416516679917_8965254526889108194_n.jpg
     
    • Like
    Reactions: D_Mad

    demoArrow

    Member
    Jul 3, 2014
    199
    8
    0
    colombo
    :cool::cool: මට විතරද හිතෙන්නේ මේකට හොරෙන් ගිහිල්ල බලන්න. පොඩි thrilling mission එකක් වගේ දැනෙන්නේ නැද්ද ??? විදුරු අනපු බිත්ති වලින් පැනල :lol::lol: මුරකරයාගෙන් වෙඩි නොකා :oo::oo::oo: හොල්මන් දැකල එන්න ආසාවක් නැද්ද :lol::lol::lol: ??? :cool::cool::cool::cool::cool:
     
    :cool::cool: මට විතරද හිතෙන්නේ මේකට හොරෙන් ගිහිල්ල බලන්න. පොඩි thrilling mission එකක් වගේ දැනෙන්නේ නැද්ද ??? විදුරු අනපු බිත්ති වලින් පැනල :lol::lol: මුරකරයාගෙන් වෙඩි නොකා :oo::oo::oo: හොල්මන් දැකල එන්න ආසාවක් නැද්ද :lol::lol::lol: ??? :cool::cool::cool::cool::cool:
    මාත් එනවා...
     

    Palihawadana1990

    Well-known member
  • අඩෝ ඒක දැකල මගේ ඇගේ මයිල් කෙලින් උනා කියහන්කෝ.... අඩෝ මටත් හෙන ආසාවක් ආව ඔය ගේ ඇතුලට යන්න.... හැබැයි සිකුරිටියට කියන්න ඕන " පෙර දැනුම් දීල වෙඩි තියන්න කියල..."
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩෝ ඒක දැකල මගේ ඇගේ මයිල් කෙලින් උනා කියහන්කෝ.... අඩෝ මටත් හෙන ආසාවක් ආව ඔය ගේ ඇතුලට යන්න.... හැබැයි සිකුරිටියට කියන්න ඕන " පෙර දැනුම් දීල වෙඩි තියන්න කියල..."

    යකෝ මම හිතුවේ වෙඩි තියන්න එපා කියන්න හදනවා කියලා..:rofl:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හැබැයි ඔය වගේ පට්ට ප්ලේස් එකක් ඔහොම ගරා වැටෙන්න අරින එකනම් අපරාදයක් කියලයි මට හිතෙන්නේ...:(

    ගලක් උඩ නේද හදල තියෙන්නේ... උඹලට මතකද ඉස්සර ජාතික රූපවාහිනියේ ගියා පන් පසිඳුවන් ද මොකද්ද කියලා ළමයි පස් දෙනෙකුයි ලැසී කියලා බල්ලෙකුගෙයි කතන්දරයක්.. අන්නේ ඒකෙත් ඔය වගේ ප්ලේස් එහෙම පෙන්නුවා..
    9.gif
     

    sithu_

    Junior member
  • Jun 11, 2009
    576
    13
    18
    මෙම දික්කන්ද වලව්ව පිහිටලා තියෙන්නේ යක්කල කිරිඳිවැල 231 මාර්ගයේ දික්කන්දත් වතුරුගමත් අතර. යක්කල නගරයේ සිට සැතපුම් 6 විතර ආ විට දික්කන්ද හංදිය මුණගැසෙනවා. දික්කන්ද හංදියෙන් පටන්ගන්නා මෙම විශාල වතුයාය වතරුගම පිංවත්ත හංදියතෙක් කිලෝටීටරයකට වැඩි දුරක් එකදිගට විහදෙනවා .අක්කර 330 කපමණ විශාල පොල් වත්තක් වෙන මෙය පිංවත්ත හංදියට යනතෙක්ම වැට දිගටම තියෙන්නේ පැරණි කොස් ගස් වැටියක්. වත්ත හරි මැද පිහිටි කන්දේ තමා මේ වලව්ව පිහිටා ඇත්තේ. මේ වලව්ව වත්ත පාමුලට හෝ 231 පාරට හෝ ඒ අවට කිසිම තැනකට පේන්නේ නැහැ. විහාල පොල් ගස් යාය නිසාත් වෙනත් ගස් කොළං නිසාත් වලව්ව බලා ගන්න හරිම අමාරුයි. එහෙත් ඉතාමත් සොදිසියෙන් බැළවොත් යන්තමින් මේ වලව්ව බලාගන්න පුළුවන්.. නමුත් වතුරුගම හංදියෙන් මිරිස්වත්ත හංදියට යන පාරේ හමුවෙන වෙල් යායවල් ළගදී මේ වලව්ව මනාව දැක ගන්න පුළුවන්. ඒත් කි. මී. 4 පමණ ගොඩාක් ඈතින්. තව මාළිගාතැන්න හා පෙට්ටන්ගල කන්දටත් මෙය යන්තමින් දැක ගන්න පුළුවන්.දැනට මේ වත්තේ කොටසක් කුකුල් ගොවිපලක් ලෙස පවත්වාගෙන යනවා. කාමර 100 ක් පමන ඇතැයි කට කතාවට කියනවා. කොහොම නමුත් මේ තරම් ඇතට මේ වලව්ව පේන්නේ එහ ඉතා විශාල නිසයි . ඔබේසේකර පවුලට අයත්ව තිබුණු මේ වලව්ව දැනට කාට අයිති දැයි දන්නේ නෑ. රජ ගෙදර පරවියෝ කියන චිත්‍රපටය මේ වලව්වේ රූගත කල බවට කියවෙනවා.