මේ සිද්දිය උනේ කැලණි පන්සල් ගිහින් එන ගමන්.. නෑදෑ වෙන නැන්ද එනෙක් එක්ක උදේ පාන්දරම කැලණි පන්සලට යන්න උනා මොකද්ද මන්ද පූජාවකට ඒගොල්න්ගේ කාර් එකේ.. අක්ක ඒ දවස්වල රට ගිහින් නිසා මට තමයි ඩ්‍රයිවින් ජොබ් එක සෙට් උනේ ඉඳල හිටල..:baffled: කලින් දවසේ ඔෆිස් එකේ නයිට් එකක් කරල ඇවිත් නිදා ගන්නකොට පාන්දර...