1. Starry Night

    වකුගඩු සම්බන්ද වයිද්‍යවරයෙක් ??

    Thanks bro... ඔයගේ කවුරුහරි මේ doctor ගෙන් බෙහෙත් අරන් තියනවද ??? කොහොමද ප්‍රතිපල ???
  2. Starry Night

    වකුගඩු සම්බන්ද වයිද්‍යවරයෙක් ??

    මයික්‍රො ඇල්බියුමින් ටෙස්ට් කරලා නෑමචන් ....මහත නෑ .කොලස්ටරෝල්/සුගර් එහෙමත් නෑ
  3. Starry Night

    වකුගඩු සම්බන්ද වයිද්‍යවරයෙක් ??

    සීරම් ක්‍රියටනින්- 1.4 යුරීන් මයික්‍රො ඇල්බියුමින් - දවල් වෙනකොට ඉදිමුම බහිනවා
  4. Starry Night

    වකුගඩු සම්බන්ද වයිද්‍යවරයෙක් ??

    වකුගඩු සම්බන්ද වයිද්‍යවරයෙක් ?? මචන් අපේ අම්මගේ කකුල් ඉදිමෙනවා උදේට, තුනටියේ අමාරුවකුත් තියනවා. වකුගඩු සම්බන්ද වයිද්‍යවරයෙක් පෙන්නුවත් ලොකු අවුලක් හොයාගත්තේ නෑ... අනේ මට කියනවද කොලබ channel කනරන්න ඉන්න හොදම වකුගඩු/ මුත්‍රා පද්දතිය සම්බන්ද doctor කවුද කියලා ???
  5. Starry Night

    Covid19 අස්සේ මුහුදු මහා විහාර ඉඩම් කොල්ලය

    අපි නොදන්නවයැ අපේ සර්ගේ වැඩ ;);););)
  6. Starry Night

    වෙසක් දින වෙඩි තබයි...

    වෙසක් දින වෙඩි තබයි... අවුරුදු දහයක් නිවසේ සුරතලයට ඇතිකළ අහිංසක සුනකයෙකුට අසල්වැසි විශ්ශ්‍රාමලත් පොලිස් අධිකාරී අද වෙසක් පොහෝ දින වෙඩි තබයි !! මේ සක්කිලියාට හෙනම ගහපිය !!!!:growl::growl::growl::growl: NEWS
  7. Starry Night

    JR බලයට එනකොට

    ආසියාවේ පහලවූ තුන්කල් දුටු නායකයාණනි !!! ඔබට අපගේ හදපිරි ප්‍රණාමය !!! v6seLaSTfmc:)
  8. Starry Night

    චන්ද්‍රිකාගේ මවගෙන් චීනයට භූමිකම්පාවක්.

    ඒ කොයි කාලේද බන් ??? දුෂ්ට-ගාමිණී-අබය රජතුමාගේ කාලේද ???
  9. Starry Night

    ගෝටගේ කක්කා පූං එක

    ගෝඨාට බනින එක වැරදියි..
  10. Starry Night

    Covid19 අස්සේ මුහුදු මහා විහාර ඉඩම් කොල්ලය

    අප්පටසිරි ...අපේ ගෝටා සර් ද දැන් රටේ නායකයා??? එහෙනම් බය වෙන්න දෙයක් නෑ... එතුමා සිංහයෙක් වගේ වීරයෙක් ...අනිවා ඔය හම්බයෝයි, දෙමලුයි පරසක්වල ගහලා ඔය පුදබීම නිදහස් කරගන්නවා කරගන්නවාමයි....ඒක මැයි 11 කොලබට ඇදිරිනීතිය ඉවත් කරනවා වගේ සත්තයි !!;);)
  11. Starry Night

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    මගෙත් ඔහොම ප්‍රශ්නයක් තිබුනා කාලෙකට කලින් . මම හිතුවේ ස්නායු සම්බන්ද දෙයක් කියලා.. ස්නායු සම්බන්ද වයිද්යවරයෙක් හමුඋනහම මිනිහා මාව පර්ක්ෂා කරලා බලල මල්ටි විටමින් එකක් තමයි දුන්නේ ...කොහොම හරි ලෙඩේ හොදවුනා, ආයේ ආවේ නෑ.... වැඩිය කලබල වෙන්නේ නැතුව ඉස්සලා ස්නායු සම්බන්ද වයිද්යවරයෙක් හමුවෙයන්...
  12. Starry Night

    Covid19 අස්සේ මුහුදු මහා විහාර ඉඩම් කොල්ලය

    තවම මේ රට පාලනය කරන්නේ සමනලයෝයි හිටනුයි ද ???? අනේ මන්දා සද්ද හැටියට වැඩ නෑ නේ
  13. Starry Night

    ලප_හස්ථ_මුද්‍රා

    පත ගජබින්නාලංකාර හස්ත මුද්‍රාව ?????:shocked::shocked::shocked::shocked:
  14. Starry Night

    Ebay/aliexpress Vs මහබැංකුව

    නොදකින් තුට්ටුදෙකේ ආර්ථික ප්‍රතිපත්ති... කඩාවැටෙන USD එක ඉදිරියේත් රුපියල කඩා වැටෙනවා !!! :shocked:
  15. Starry Night

    Ebay/aliexpress Vs මහබැංකුව

    Ebay වගේ site වලින් බඩු ගෙන්වීම මහබැංකුව තාවකාලිකව තහනම් කරලද ? රුපියලේ අවම ප්‍රමාණය නැවතීමට ගත් පියවරක් ද ?
  16. Starry Night

    Mona huttak da ban

    පොළොන්නරුවේ හිටන් තවම ජනාදිපති මැදුරේද බන් ? ඕකා ගෙදර යන්නේ නැතුව තවම ආතල් දිදී ඉන්නවද ???:rofl::rofl::P:rofl::rofl:
  17. Starry Night

    EROSAN වෙත

    අපරාදේ උබේ කාලය ...... තර්කානුකුලව දෙයක් පෙන්නන ඕනේ ඔලුව තියන උන්ටනේ , බයියෝ කියන්නේ උපතින්ම ඔලුව නැති උන් සෙට්එකක් නේ !!:rofl: නොසිතු වෙලාවක සිදිවුනු ත්‍රස්තවාදී ප්‍රහාරයකින් පසේ සිදුවිය හැකි දෙවෙනි ප්‍රහාර මාලාව කලින් ආණ්ඩුව හා එහි බුද්දි අංශ සාර්ථකව වලකා ගත්තා ...ඒක ඉතාමත් ඉහල දක්ෂකමක්...
  18. Starry Night

    රාජිත_බල්ලා

    මෙන්න තුට්ටුදෙකේ බයියන්ගේ යථාර්තය !!! කුඩු දුමියගේ අයියාගේ channel එකේ කපලා කොටලා edit කරපු ඒවා බලලා ආතල් ගන්නවා ... මෙන්න සම්පුර්ණ කතාව... මිනිහා එපා කරපු එකෙක් උනාට මෙතන කියන කරුණු ටික ඇත්ත ....මිනිහා කවුද කියන එක නෙමේ , කරුණු ටික ගැන අවදානය යොමුකරපන් , මොලයක් තියනවනම් :rofl::rofl: ADsiE5abRvY
  19. Starry Night

    පොහොට්ටුවේ බුද්ධිමතා හොම්බෙන් යයි !!

    [/SIZE] :lol::lol::lol: well said Explaining to Bayiyas would be a vain effort :no::no: ගොන් පka එරෝසොනෝ .....උබ කියපු දේ වැරදිලු මේ 'LastSecond කියන්නේ :lol::lol:

    No contents