ලිබරල් ආර්ථිකය හැමදාම සැපදායකයි. කවුරුහරි හිතනවානම් ගෝලීය ලිබරල් ආකල්ප අසාර්ථක වෙලා කොරෝනා නිසා ඇමරිකාව ඇතුළු ලිබරල් කදවුර ඇදවැටෙයි කියලා--ඒ අයට අනුකම්පා කරන්න !!
ධනවාදය කියන්නේ සොබාදහමේ නීතිය වගේ දෙයක් ...සරලව කිවොත් තව අවුරුදු 500 පමණ ඇමරිකාව තමයි ලෝකය පාලනය කරන්නේ ...දැන් මම කියපු දේ නිසා...