නෑ බන්. සජිත් ගැන පැහැදීමකින් චන්ද නෙමේ ඔය ගොඩක් ඒවා.
ඒවා රාජපක්ෂ විරෝධී චන්ද. සජිත් තමා රාජපක්ෂ විරෝධී ප්රයෝගික එකම option එක ඒදවස්වල. දැන් වෙන option තියෙනවා.
අනිත් එක ජෙප්පෝ සන්ධාන ගත වෙලා ඉල්ලද්දී මන්ත්රීදුර ගොඩක් ආවා ඉස්සර. හැම දිස්ත්රික්කෙම වගේ වැඩිම මනාප JVP එක්කෙනාට. වෙනම ඉල්ලද්දී...