Yako, jeppanta Koti 800k funding thiyenawa kiyala ubalama neda kiwe.
Kohomath ranil unath mahinda unath, u athin liyanne na owa. Expertsla hire karanawa misa. Ubala hithanne NPP ekata okata expert knowlege eka thiyena un hire karanna salli na kiyalada?
Ow expertsla hire karala thamaa kaanne. Eth antimata JVP expert awilla ChatGPT app ekak unaama prashnayak newida? Eka thama methana awula.
ජෙප්පො ඇවිල්ල "අපි IT industry එක revalutionalize කරන්වා. මෙහෙමයි කරන්නේ" කියනවා. අන්තිමට "මෙහෙමයි" කියන පාර්ට් එක AI generated. මොන ප්‍රෝඩාවක්ද බන් ඒ? අන්තිමට ඕවා කරන්න ගිහින් නෑවට පස්සෙ කාවද අල්ලනේ? ලියපු AI එකද? නැත්තන් "අවුරුදු 76" සාපේද?
