මචන් බොරු දාන්න එපා. කවුද කිව්වේ ඒකිව සිරසෙන් දොට්ට දැම්ම කියලා.
ඒකි air hoster කෙනෙක්. Sri lankan airline එකේ. මෙච්චර දවස් ඒකි නිවාඩු පිට තමයි ඉදලා තියෙන්නෙ. අනික කොරෝනා නිසා flight අඩු නිසා ලොකු requirement එකක් තිවිලත් නෑ. ලගදි ආයිත් ඒකිට කතා කරලා වැඩට එන්න කියල. ඒ යන්න ඕන නිසා තමයි ඒකි අයින්...