ලොව පුරා ප්‍රචලිත වැඩසටහනක් වන The Voice මෙරට වැඩසටහනේ නිල නිවේදිකාව ලෙව වැඩ කටයුතු කල දිනිති වල්ගම එම වැඩසටහනින් ඉවත් කරන තිබෙනවා.. වැඩසටහනේ ඉහළ කළමනාකාරීත්වය ඒකමතිකව ගත් තීරණයක් අනුව මෙලෙස දිනිතිව වැඩසටහනෙන් ඉවත් කර තිබේ.. ඇයගේ අතිශය දුර්වල නිවේදන හැකියාව හේතුකොටගෙන වැඩසටහනේ ජීවගුණයට හානී ඌ බැවින් මෙලෙස ඉවත් කර තිබේ.... දිනෙන් දින ඇයගේ තුන්වන පංතියේ නිවේදන ශෛලයට එරෙහිව රසිකයින්ගෙන් ලද විශාල පැමිණිලි ලැබී තිබේ.. වැඩසටහනෙන් ඉවත්වූ Dinithi ඒ බව නිලවශයෙන් instagram හි සටහනක් ලියා තිබෙනවා..
වැඩසටහන ජේෂ්‍ඨ නිවේදකයකු සමග නැවතත් කරළියට ගෙන ඒමට නියමිතයි...
ලොල්... කොටට ගහලා.. ග්ලූටතයෝන් ගහලා.. කුක්කු පෙන්නලා පස්ස පෙන්නලා පොඩ්ඩක් ඉංග්‍රීසි කථා කලාම හිතන්නේ අලි කෙරුමා කියලා.. කට ඇරියම තනිකර මුඩුක්කු...


මට නම් හිතුනා බඩු පැකට් වෙයි කියලා කථා කරපු විදියෙන්..ඒ අතින් ස්ටෙෆනිට සැලියුට් එකක් ගහන්න ඕනේ ඒකී නියමෙට කලා program එක..

දිනිතිගේ තවත් සෙල්ලම්.. ඔබන්න...