1. සනෝජ්_තරංග

    කෝටි 1ක Bank loan

    10M Personal Loan දෙන්නේ නැහැ නේ
  2. සනෝජ්_තරංග

    පව් ඒ කෙල්ල 🫤

    මම නම් කියන්නේ මෙව්වා කමක් නැහැ කියලා.
  3. සනෝජ්_තරංග

    ඉඩම තියලා ණයක් ගන්න හදන්නෙ මචන්

    Awulak Naha. Habai Magadi Loan settle Karanawaa nam ganna epa. Gewan yanawa nam ok
  4. සනෝජ්_තරංග

    මේ දවස් වල Personal loan දෙන්න හදනවා ඇප නැතුව

    ඇප නැතුව දුන්නම ඇයේ ගෙව්වේ නැත්තම් අය කරගන්නේ කොහොමද ?
  5. සනෝජ්_තරංග

    උදව්වක් ඕනේ ණයක් ගැන

    ඔයා කියන්න මට මේ Building එක ඇපයට තියාගෙන ණයක් ඕන කියලා. සල්ලි පොලියට ගත්ත කතා වැඩිය කියන්න යන්න එපා. දෙන්නේ නැහැ. ශේප් එකේ Manager ගෙන් අහලා බලන්න
  6. සනෝජ්_තරංග

    ඉඩම් ඔප්පු (Help)

    උබ කුඹුර වැඩ කරහන්. එක ආරංචි වුනහම අයිතිකාරයෝ දුවගෙන ඒවි. ඊට පස්සේ ඕන දේ කියහන්. වටේ උන් එහෙම බැහැ කිව්වොත්, උන්ම අයිතිකාරයෝ හොයලා උන්ට දැනුම් දෙයි
  7. සනෝජ්_තරංග

    business ආයෝජන අවස්තාවක්.

    තියෙන Property එකක් විකුණලා ඒ සල්ලි Business එකට දැම්මා නම් හරිනේ
  8. සනෝජ්_තරංග

    මිනුවන්ගොඩ අක්කර 8ක පොල් ඉඩම සහ Villa එකක් විකිණීමට - පට්ට අඩුවට..

    ඔය වගේ එකක් නම් විකුණගන්න පුලුවන් වෙයි
  9. සනෝජ්_තරංග

    මිනුවන්ගොඩ අක්කර 8ක පොල් ඉඩම සහ Villa එකක් විකිණීමට - පට්ට අඩුවට..

    ඉඩම් විකුණගන්න බැහැ. ඔයගේ Block Out කරන්න පුළුවන් එකක්ද ?
  10. සනෝජ්_තරංග

    මිනුවන්ගොඩ අක්කර 8ක පොල් ඉඩම සහ Villa එකක් විකිණීමට - පට්ට අඩුවට..

    Land එකේ Google Map Location එක දාන්න. ඔය ගණන් වලට Block Out කරන අයට තමා ගන්න පුලුවන්
  11. සනෝජ්_තරංග

    මිනුවන්ගොඩ අක්කර 8ක පොල් ඉඩම සහ Villa එකක් විකිණීමට - පට්ට අඩුවට..

    මේ ඉඩම දැන් අවුරුද්දකට කලින් වගෙත් තිබ්බ විකුනන්න. ඒ වෙලාවේ මේක මිට වැඩිය මිලක් කිව්වා වෙන්න ඕන නමුත් මිල වැඩි. මිනිස්සු දැන් පොල් ඉඩම් වැඩිය ගන්නේ නැහැ. අනික අක්කර 8 කින් පොල් 8000 කැඩෙන්නේ නැත්තම් පාඩුයි
  12. සනෝජ්_තරංග

    ලංකාවෙන්ම මුලු චන්ද ප්‍රතිශතය...

    මිනිස්සු මේ පාර ඡන්දේ දුන්නේ පොඩි පාඩමක් කියලා දෙන්න ආන්ඩුවට

    No contents