1. සනෝජ්_තරංග

    Asus vivobook

    Why Macbook ?
  2. සනෝජ්_තරංග

    උබලා පාවිච්චි කරන පොල් තෙල් වර්ගය

    ඔව්. මම නිකන් ඔය අයට කිව්වේ මිල දැනගන්න. පොල් කිලෝ ගානට අරන් තමා පොල් තෙල් කරන්නේ. සාමානයෙන් හොඳ කහ පොල් තෙල් කිලෝ එකක් හදන්නත් රු.1300 වගේ යනවා. කලවම් නැති. එතකොට සුදු පොල්තෙල් සහ Virgin Coconut Oil හදන්න ඊටත් වඩා වියදම් යනවා. කඩවල නම් ගොඩක් තියෙන්නේ පුන්නක්කු වලින් හිදින තෙල් වලට RBD පොල්...
  3. සනෝජ්_තරංග

    උබලා පාවිච්චි කරන පොල් තෙල් වර්ගය

    මාෆියාවක් නෙමේ. එක තමා හරිම පොල් තෙල් මිල. මොකද පොල් ගෙඩි 6-7 යනවා සාමාන්‍ය පොල් තෙල් බෝතලයකට.එතකොට තොග පොල් ගෙඩියක් 170 ගානේ ගෙඩි 7 ට කියාද ? රු.1200 වගේ වෙනවා. කඩේ රු.700-800 තියෙන්නේ, කන්න හොඳ නැති, හොඳටම කලවම් පිළිකා තෙල්. ඔය තෙල් පරණ බැදලා බැදලා ඊට පස්සේ Chemical දාලා Refine කරලා අයේ...
  4. සනෝජ්_තරංග

    උබලා පාවිච්චි කරන පොල් තෙල් වර්ගය

    නැහැ. Virgin කියන්නේ වෙන මුකුත් Mix කරන එකක් ගැන නෙමේ. අපේ ඉස්සර ගෙවල් වල අත් තෙල් කියල හිදින්නේ. අන්න එක. ඊට වැඩිය හොඳයි.
  5. සනෝජ්_තරංග

    උබලා පාවිච්චි කරන පොල් තෙල් වර්ගය

    තමන්ගේ ගෙදර හැදුවත් පොල් තෙල් කියන එකේ ගුණය විනාශ වෙන්නේ නැතුව හදන්න බැහැ. එහෙම හදන්න පුළුවන් Virgin Coco Oil විතරයි. ලංකවේ තියෙන, ලංකවේ හදන ඕනෑම Virigin Coco Oil Brand එකක් හොඳයි. Baraka, Coconut Miracle, SilverMill වගේ Brand වලින් Virigin Coconut Oil ගන්න. අනිත් එව්වා ගන්න එපා
  6. සනෝජ්_තරංග

    උබලා පාවිච්චි කරන පොල් තෙල් වර්ගය

    BCC එක වැඩිය පාවිච්චි කරන්න එපා. Cargills එකෙන් හරි Keels එකෙන් හරි අරන් Virgin Coconut Oil එකක් පාවිච්චි කරන්න හොඳ එකක් ඕන නම්. මොකද BCC Factory වල Virgin Coco Oil Production වෙන්නේ නැහැ. නිකන් පොල්තෙල් කන්න එපා
  7. සනෝජ්_තරංග

    FD vs Treasury Bill ලොකු වෙනසක් නෑ නේද return එකේ 🙁

    ඔය ගණන් වලට FD දලා වැඩක් නැහැ. ඔය සල්ලි හදිස්යේ ඕන වෙන්නේ නැත්තම් එක්කෝ වාහනයක් ගන්න පස්සේ විකුණගන්න
  8. සනෝජ්_තරංග

    128GB Pen Drive අල්ලසක්

    පොල් ගස් කපන්න, අනිත් කොස් ගස් වගේ එව්වා කපන්න Permit ගන්න ඕන වුනහම, මිනිස්සු කරන්නේ අයේ එක ගහක්වත් හිටවන්නේ නැතුව ඉන්නවා. හරියට දැන් කොස් ගස් නැහැ වගේ. වගාකරුවන්ට පොල් ගහක් කපන්න වටේ යන්න වෙනවා. යටින් කියක් හරි දුන්නහම වැඩේ නිකම්ම කරගන්න පුළුවන්. එකනේ මිනිස්සු මෙහෙම කරන්නේ. එකට ක්‍රමයක් ආණ්ඩුව...
  9. සනෝජ්_තරංග

    මේ දවස් වල Personal loan දෙන්න හදනවා ඇප නැතුව

    ඔය විදියට ලොන් දෙන්නේ ජොබ් එකක් කරන අයටද ? වෙනත් ආදයම් තියෙන අයට දෙන්නේ නෑද්ද ?
  10. සනෝජ්_තරංග

    Apple Watch 10 Titanium

    Natural Colour Eka Naha Kiwwa Apple Asia Eken. Anith Deka Thiyenawa Kiwa
  11. සනෝජ්_තරංග

    NIC

    Card Eka Labenawa
  12. සනෝජ්_තරංග

    NIC

    CMB YANNA ONA. Appointment Ekak Danna Ona AG OFFICE. Loku Senagak Naha
  13. සනෝජ්_තරංග

    NIC

    One Day
  14. සනෝජ්_තරංග

    desiccated coconut

    අමාරුයි. කියන්නේ බැහැ වගේම තමා.
  15. සනෝජ්_තරංග

    Apple Watch 10 Titanium

    මෙහෙන් ගන්නවා නම් ඕකම Gold Colour එක 309000 වෙන්නේ. ගෙනාවොත් Tax නැතුව Watch එක විතරක් රු.380000 වගේ වෙනවා. තව $500 කියන්නේ රු.150000 ක් නේ බන්. අනික ඕක නිකන්ම ගෙවල ගන්න පුළුවන් ද ?
  16. සනෝජ්_තරංග

    Apple Watch 10 Titanium

    ඉතින් බන් 10 එක මේ 2024 නේ අවේ. 2025 දී නම් 11 Series එකක් එන්නේ නැති වෙයි
  17. සනෝජ්_තරංග

    Apple Watch 10 Titanium

    මට Apple Watch 10 Series එකක් ගන්න ඕන. 42MM Titanium Natural Colour එකෙන්. කොහෙවත් නැහැ. Apple Asia එකට කිව්වා PreOrder ගෙනත් දෙන්න කියල. උන් කියනවා එක Apple Dubai Store එකේවත්, Singapore Store එකේවත් දැනට නැහැ කියල. දැන් අප්‍රේල් මාසේ ඉදන් කියන්නේ. Ebay එකෙන් ගෙනාවොත් මොකක් වෙයිද ? Tax කියක්...
  18. සනෝජ්_තරංග

    කෝටි 1ක Bank loan

    ගෙවන්න විදියක් නැත්තම් ?
  19. සනෝජ්_තරංග

    කෝටි 1ක Bank loan

    හදිස්සියෙවත් ජොබ් එකට මොනවා හරි වුනොත්. බැංකුව ඔය සල්ලි අය කරගන්නේ කොහොමද ? 10-11% ලෝන් දෙන්නේ නැහැ. මං ලංකා බැංකුවෙන් ඔප්පු තියල ගත්තා VARIABLE 13% දුන්නේ ------ Post added on 1748262118

    No contents