මගේ ආර්ථිකේ කඩන්වැටිලා තිබ්බ කාලේ මම හිටියේ Qatar වල. ගෙදරට කතා කරන එක තමයි ලොකුම අවුල තිබුනේ. ඒ වෙනකොට (2007) ගෙදරට ඉන්ටර්නෙට් අරන් තිබුනෙත් නෑ. කෝල් එකක් විනාඩියකට බර ගානක්. තිබුණු එකම වාසිය හිටපු නවාතැනේ ඉන්ටර්නෙට් තිබුණු එක විතරයි. කෝල් වලට තිබුනු option එක skype විතරයි. නමුත් laptop...