Combank Digital වැඩ නෑනෙ :baffled: https://www.combankdigital.com/
vectorizer Well-known member Jan 1, 2009 443 601 93 Nov 7, 2024 #1 Combank Digital වැඩ නෑනෙ https://www.combankdigital.com/ Reactions: wissnshaftler
W wissnshaftler Well-known member Dec 13, 2023 6,749 11,086 113 Nov 7, 2024 #2 කමර්ෂල් එකේ පොඩි අර්බුද ටිකක් තිබ්බ තමා මේ සති ටිකේ . දෙපාරක් ATM එකෙන් සල්ලි ගන්න බැරි උනා වෙන කාර්ඩ් එකක් දාලා . , නේෂන් ට්‍රස්ට් එකෙන් කොමර්සල් යවන්නත් බැරි උනා . යම්කිසි අර්බුදයක් වගේ Reactions: vectorizer
කමර්ෂල් එකේ පොඩි අර්බුද ටිකක් තිබ්බ තමා මේ සති ටිකේ . දෙපාරක් ATM එකෙන් සල්ලි ගන්න බැරි උනා වෙන කාර්ඩ් එකක් දාලා . , නේෂන් ට්‍රස්ට් එකෙන් කොමර්සල් යවන්නත් බැරි උනා . යම්කිසි අර්බුදයක් වගේ