තමන්ගේ නමට විදුලි ජල බිල් තියන එකේ වටිනාකම නිසා ලගදී මේ බිල් දෙකේම නම ලිපිනය වෙනස් කර ගත්තා (2022 සැප්තැම්බර්)
මේ තියෙන්නේ ඒ විස්තරේ
මුලින්ම සැලකිය යුතුයි
ඉඩමේ original ඔප්පුව අදාල කෙනාගේ නමට හදා ගන්න
අදාල අවුරුද්දේ වරිපනම් ගෙවන්න
ගෙදර හරි ලිපිනය හොයාගන්න
මේ වැඩේට මාස 2ක් වගේ කාලයක් යනවා...