එකග නෑ මචන්.. චිකාගෝ/යූඑස් වෙනයි ලන්කාව වෙනයි... ලන්කාව ටුවරිස්ට්ලට ප්‍රොමෝට් කරන්න ඕන ස්වභාව සෞන්දර්ය මචන්.. ගාල්ල, නුවර, නුවර එලිය, ආරුගම්බේ වගේ දේවල්..
ටුවරිස් කෙනෙක් උනත් කැමති මෙට්‍රො එකක ටවුන් එක වටේ යන්න..
උබේ අදහස ප්‍රැක්ටිකල් නෑ.. නෝ ඔෆෙන්ස් බ්‍රෝ..