Nakathen winasayak wenne ne ne me wage. Mekata alert eke inna epeඇයි යකෝ අලුත් අවුරුදු චාරිත්‍රයකටවත් නැකත එනකල් බලන් ඉන්නේ නැති උන් සුළිසුළං එනකල් ඇඟිලි ගැන ගැන ඉන්න හැටි.
![]()
news walatath monawath kiuwe na thawa.. breaking news wath...Lankawata athul wela neda.
ekane ban.. mun ape athal kaawa..Hulan podak na..calm before the storm?

jaffna tikak wassa witharaiTrinco padaviya Mulativ Jaffna kawuruth nadda?
thanks macho update ekata.. ❤මාතලේ පැත්තට වහිනවා උදේ ඉදල.හවස පොඩි හුලගක් ආව.දැන් නම් පොඩි පොද වැස්සක් යනව. හුලන් ආවෙ නෑ තාම