1. vectorizer

    මේ තමයි ලංකාවේ ඊලගට සිදු වෙන්න නියමිත මහා විනාශයක පෙරගමන්කරුවා....

    මුල්ම කාලේදී මාත් ගිය ඩෝම් එක ඇතුලෙ මොකද වෙන්නෙ බලන්න. හොද සුපිරි sound system එකක් තියනවා. ලයිව් බෑන්ඩ් එකක් play කරනවා. Presentation control කරන්නේ remotely වගේ තේරුනු විදියට. බුවාගේ presentation සුපිරි. ආගම සම්බන්ද ගීතිකා, සිංදු කියනවා. සමහර අය මත්වෙලා වගේ. Act එකක් ද ඇත්තටම Hyptonize වෙලාද...
  2. vectorizer

    මෙච්චර කාලෙකට බලපු හොඳම Horror movie එක මෙන්න.. 😍

    මට හිතෙන විදියට නං Evil Dead Rise is best of ED series
  3. vectorizer

    ලිසිං ක්‍රමයට හාල් කිලො විස්සක්😂😂

    කුණුහරුප නැති සුපිරි කොමෙන්ට්ස් ටිකක් 😂
  4. vectorizer

    From series එක දැන් එපාවෙනව

    ටිකක් තේරුම් ගන්න අමාරුයි මතු පිටින්. ආගම සම්බන්ධ කතාවක් මේක.
  5. vectorizer

    උඹලා පොඩි කාලේ hobby එකතු කරපු දේවල් මොනවාද?

    ඇත්තටම 80-90-2000 කාලේ ගෙදරට ගෙනාපු බඩු වලින් විසි කරපු දෙයක් නැති තරම්. වැඩිහිටියොත් ගොඩක් දේවල් එකතු කලා. ඒ hobby එකකටම නෙමෙයි. ඒවා හිඟ නිසා, හොයාගන්න අමාරු නිසා මම හිතන්නෙ. බීම බෝතල්, සිරප් බෝතල්, පිටිකිරි ටින්, සැමන් ටින්, පත්තර, සඟරා, ඇණ, යකඩ, කම්බි එකතු කරපු නැති දෙයක් නෑ මේ දාලා තියන...
  6. vectorizer

    ඇඳුම් හෙන පරණ පාටක් වෙන්නෙ ඇයි?

    වේලෙන්න දාද්දී කණපිට හරවලා දාන්න ඇදෙන ඇදුම් machine එකට දාද්දී washing bag එකක් use කරන්න හොද washing powder එකක් use කරන්න
  7. vectorizer

    හොද Portable Blootooth Speaker එකක් කොටාගෙන යන්න

    ANKER Soundcore Motion 300 Stereo තියන නිසා මේක හොද නැද්ද ? ගණන් වැඩිද?
  8. vectorizer

    තව කව්ද ආස මෙහෙම ජිවත් වෙන්න?

    අපි නගරේ එපා වෙලා ගමට ගියාම ගමේ ගම්පෝරියල් මචං. බොහොම ගොඩක් දුරට හිතලා තීරණය ගන්න. මම දන්න යාලුවෝ කීපදෙනෙකුත් ඔයා වගේම තීරණයක් අරගෙන ආයෙත් රිවස් කරන්න වුණා.
  9. vectorizer

    හෙම්බිරිස්සාව පුදුම වදයක් බන් දෙන්නෙ

    Vitamin D Magnesium Vitamin C නිතර ගන්න. ගෙදරින් එළියට ගිහින් ආපහු එනකල් ඇවිත් අත හෝදනකල් මූණ අල්ලන්න එපා
  10. vectorizer

    HSBC to NTB

    ntb card ගැන කතන්දර බොහොමයි. කලින් තිබුණු Amex card resident address එක වෙනස් කරලා අවුරුද්දකට වැඩියි. කාඩ් එක expire වෙලා අලුත් කාඩ් එක ආවේ පරණ එඩ්රස් එකටම. ඒක ආවෙත් රෙජිස්ටර්ඩ් පෝස්ට් එකේ. කුරියර් එකේ නෙමෙයි. කාඩ් එකට වෙච්ච දෙයක් හොයාගන්න බැරි වුණා. හැබැයි මගේ අලුත්කාඩ් එකෙ details ලීක් වෙලා...
  11. vectorizer

    Jurassic Park බලන්න උබල පෝලිම් වල හිටියද?

    මේක හින්ද මට වෙච්ච දේනම් අමතක කරන්න බෑ. පෝලිමේ පැය දෙකක් ඉඳලා මගේ වාර එනකොටම ඔක්කොම ටිකට් ඉවරයි කියලා කිව්වා. ගෙදර ආවේ කඳුළු පෙරාගෙන. 😞😁
  12. vectorizer

    Your steam games list?

    Thanks I might be the oldest guy in this thread 45 :rofl:
  13. vectorizer

    Your steam games list?

    මම සෙටප් එකක් හැදුවා. ඒත් portability ප්‍රශ්ණෙ නිසා මගේ ලිස්ට් එකේ හැම game එකක්ම play කරන්නෙ අවුරුදු 10ට කලින් ගත්තු ASUS Laptop එකක. මේ තියෙන්නෙ spec එක Samsung SSD 860 EVO - 500GB
  14. vectorizer

    පට්ට කට්ටක් කාලා ගේමක් දීලා එස්ටෝනියා වට ආවා

    Congratulations brother, nobody knows how hard to get it done unless you. All the best!
  15. vectorizer

    Favorite Movie, TV Series and Games Soundtracks / Music

    පහුගිය කාලයක් පුරාවටම මම බලපු movies, TV series and games වල තිබුනු මගේ ඔලුවේ repeat වෙන විදියේ music, soundtracks තමයි මේ. Movie - 40 Acres TV Series - The Boys TV Series - Ozark Movie - Ghost in the Shell Game - GTA IV
  16. vectorizer

    ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය තමන් කියලා හිතාගෙන ජීවත් වෙන මිනිස්සු 😆

    මට අනුව මම පොරක් යන මතේ තමයි අපි හැමෝම ජීවත් වෙන්නේ ඉතින් අනික් අයට ඇයි වේදනාව 🤷‍♂️
  17. vectorizer

    ගං වතුර උදව්

    ලංකාවේ මිනිස්සු පවු මචං, ගතිගුණ හොද, උදව්වට බර මිනිස්සු නමුත් ගොඩක් අයට තමන්ට අවශ්‍ය දේ අවශ්‍ය කාලෙදි ලැබිලා නෑ. ඒ බව දන්නෙත් නෑ. තවත් කෙනෙක් වෙනුවෙන් තමන්ගේ හොදම කාලේ කැප කරලා. තමන්ට නැති වුනු දේ තමන් දන්නෙත් නෑ. මූලික මිනිස් අවශ්‍යතා, අයිතිය අදුරන්නෙ නෑ. ඉතින් උදව්වක් කලත් හිත යටින් තමන්ට...
  18. vectorizer

    Combank digital

    දැන් login OTP එක අයින් කරල

    No contents