@silent one දන්නේ නෑ බං. තූර්යා කලුතර visit කලේ පලවෙනි වතාව. හැබැයි ඒ මගේ පලවෙනි hotel visit එක නෙ
මෙයි.
යන්න කලින්ම inform කලා. ගිය ගමන් baggage handover, welcome drink serve කලා. Lobby එකේ පැයක් හිටියා checkin
මේ දැන් මේ දැන් කිය කිය කාලේ කෑවා. උන්ටත් නෑ අපිටත් නෑ. බැරිම තැන dinner වලින්...