1. cha_sl

    5.1 BIG HELP

    මචන්ලා.., මට මෙහෙම සීන් එකක් හම්බුනා, http://www.ebay.com/itm/Zalman-ZM-RSSC-Notebook-PC-5-1-Channel-External-USB-2-0-Surround-Sound-Card-/281018586778?pt=US_Sound_Card_External&hash=item416e03569a iyxoXbhU1BY මේකෙත් quality එක ගැන නං හෙන සැකයි.. අනෙක Windows 8 වලට වැඩද දන්නේ නෑ මේ මගුල...
  2. cha_sl

    5.1 BIG HELP

    ඕක හරියන එකක් නැහැ මචෝ, ඕක ගැහුවොත් middle එක වැඩ නැති වෙයි මයේ හිතේ. අනෙක ඔය වයර් කෑල්ලකින් මම හිතන්නේ නැහැ 5.1 දෙන්න පුළුවන් කියල. අනෙක ජැක් 3ක් ඕනේ.
  3. cha_sl

    5.1 BIG HELP

    ඕක SBS එකට වඩා ගණන් මචන්, අනෙක ඔය මගුලෙත් ජැක් 3ක් එක්නව, කොහොමෙයි ලැප්ටොප් එකට ගහන්නේ?
  4. cha_sl

    5.1 BIG HELP

    මචන්ලා, මට Creative 5.1 Surround Sound Speakers SBS A520 එක ලැප්ටොප් එකට ගහන්න පුළුවන් විදියක් කියනවද, මේක anything.lk එකේ 8850/- කට තියනවා. මේකෙත් ජැක 3ක් එනවා මම දන්න හැටියට, මගේ ලැප්ටොප් එකේ mic,headphone විතරයි තියෙන්නේ, මොකක් හරි කන්වර්ටර් එකක් ඇති කියල මම හිතනවා headphone එක lines 3 කට...
  5. cha_sl

    Rare photos of the old and the dead

    wonderful, thanks for sharing :D
  6. cha_sl

    Gangabada Angels (must watch)

    LMAO thanks for sharing
  7. cha_sl

    .::KAVIYEN KAVIYA 2::.

    දවල් වරුවේ ඇලට් එකක් දමනු කියා ඇඳට පැන්න ගමන් හොඳට නින්ද ගියා එකොලහයි තිහයි කියලා දැන් දැකපු නියා නින්දට යමි මේ පදයත් ලියා තියා
  8. cha_sl

    .::KAVIYEN KAVIYA 2::.

    ඔය පුජාවේ තියනවාලු හෙන බලයක් හඳුන් කූරු කිව්වට තරමක නලයක් ගෙදර තියන් හදනව අරගෙන කොලයක් මල් ගැන කියන්නට තව ඕනෙද මොලයක්
  9. cha_sl

    .::KAVIYEN KAVIYA 2::.

    විහිළුවටවත් කරලා නැහැ රස බලලා ගෙදර තිබුන බෝතල් ඔක්කොම හලලා තාත්ත දවසක් මෙයාගේ කන පලලා මෙයා තමයි ගෙදර ඉන්න හොර බලලා
  10. cha_sl

    .::KAVIYEN KAVIYA 2::.

    පොල්තෙල් ඕනේ බෝතල් දල්වනු පහන ගල් ගැන කිව්ව නං ඒ බල්ලට ගහන කොරෙක්ස් නියම බෙහෙතකි කැස්සට අහන අපි නං නැහැ කියා කිසවක් කට කහන
  11. cha_sl

    .::KAVIYEN KAVIYA 2::.

    තවමත් නැද්ද ඒ ගැන වැටහුමක් ලබා උත්සහ කරල බලමුද හිස ගඟේ ඔබා කීකරු කම ඔබේ අද ඇපයකට තබා ඇන්දුවා වගෙයි අප සැම ඔයා බබා
  12. cha_sl

    .::KAVIYEN KAVIYA 2::.

    හිතන් නෙපා වැඩිපුර ඒ ගැන නංගා හඳුන් කූරු මොකටද අම්මට හංගා පාරේ කොහේ හරි කඩයක් යට රිංගා ලෙඩේ සනීපයි නහයෙන් දුන් නංගා
  13. cha_sl

    .::KAVIYEN KAVIYA 2::.

    මොකද මචන් මට තේරෙන්නේ නැත්තේ කාලක් වත් නැහැනේ බන් ගේ පැත්තේ කරුමෙට වගේ මම නං දුන් බොන් නැත්තේ මන් උඹ නං බහිනවා පහලට වත්තේ
  14. cha_sl

    .::KAVIYEN KAVIYA 2::.

    ලියපන් බන් පද හතරක් අධි වේගෙන් රීති එපා වැඩක්ම නැහැ බන් මූගෙන් වචනයි මචන් වැදගත් වැඩ ගනු ඌගෙන් එහෙමයි බන් ගොඩ යන්නේ මේ දීගෙන්
  15. cha_sl

    .::KAVIYEN KAVIYA 2::.

    මොනවද හලෝ ඔහෙලා ඔය කියවන්නේ පිළිතුරු නොදී කවියට ඇයි දිවයන්නේ කවියන් නැහැයි කියලා ඇයි නියවන්නේ මොකටද නගෝ කරුමයකට බියවන්නේ
  16. cha_sl

    .::KAVIYEN KAVIYA 2::.

    පැන්තා, සැසිය, ශ්‍රී තව එළකිරි කොල්ලෝ අපි හිටියා වාගේ අය්යා මල්ලෝ කවිකියන්න ආවා එළකිරි කෙල්ලෝ ඉන්නයි තිබුනේ ඒ කාලේ ඔය ගොල්ලෝ
  17. cha_sl

    .::KAVIYEN KAVIYA 2::.

    නායක තුමා දැම්මට උඹ මට සද්දේ අම්බානක් වැඩ බන් මට හෙන යුද්දේ කවියක් දෙකක් දානවා මම ඒ මැද්දේ අන්තිම කවිය ලිව්වේ ගිය අවු රුද්දේ
  18. cha_sl

    .::KAVIYEN KAVIYA 2::.

    අම්මටසිරි පැන්තර් උඹ දැක්ක කලක් මතකද මචන් ඒකාලේ කෙලපු ගුලක් කවි කොතනද උඹ කවදත් එතන පොරක් මොරටුව උනත් වෙන්නේ නැහැ උඹට නරක්
  19. cha_sl

    .::KAVIYEN KAVIYA 2::.

    ‍එළකිරි මචන් උබ කවි ලියනවා හැඩට වෙලාව නං කවදන් නැහැ බන් වැඩට දැන් නං මචන් බඩගිනි දැනෙනවා දඩට මොනවා හරි දාගෙන එන්නන් බඩට

    No contents