ත්‍රිපිටකයෙ තියෙනවා ඔය තාක්ශනික විස්තර පට්ටානෙ එවා හැමොට තෙරෙන්නෙ නැ, එක නිසා ඔවා ගැනද කියලා තියෙන්නෙ කියලා රන්ඩු කරනවා
බුද්ද දෙශනාව ලොකයත් ලොක සමුදයත් ලොක නිරොදයත් ලොක නිරොද මාර්ගයත් ගැන
නාම ගොත්‍ර ගැන තෙරෙන්නෙ නැ, දෙවතා සන්යුක්තෙ තියෙන්නෙ
කුමක්ද දිරන්නෙ කුමක්ද නොදිරන්නෙ ප්‍රශ්නෙ දි
නාම...