විශ්වය ඇති උනෙ අපෙ හිතෙන් පිටවෙන රාග දෙශ මොහ කිරන වලින්, ත්‍රිපිටකය තියෙනවා ඔරා වල පාට, අද ඔරා මැශින් වලින් පෙන්නන පාට එ විදියටම විස්තර කරනවා ත්‍රිපිටකය
අපෙ හිතෙන් රාග දෙශ මොහ කිරන පිටවෙන්නෙ අබිසංඛාරා නිසා අබිසංඛාරා කියන්නෙ අපි කැමැත්ත නිසා කර ඇලිම් ගැටිම් මුලා වෙලා කරන හිතන කියන කරන...