ඔන්න යලුවනෙ මම අපහු එලකිරි එක පැත්තට ආවා.වෙනදටත් ආවා ඒ මගේ phone එකෙන්.එළකිරි එකේ ගොඩක් දේවල් වෙලා තියනවා දැක්ක.ඒව ඉතින් ඕනෙ නෑ.ඔන්න අද මම ඔයල හැමෝන්ටම වැදගත් වෙන දෙයක් බෙදාගන්න මේ පත්තට එන්න හිතුන.තාමත් symbian OS එක තියන NOKIA දුරකතන තියන අය තාමත් ඉන්නවනේ.අන්න එයලට තාම මේ ආරන්චිය...