ඔන්න යලුවනෙ මම අපහු එලකිරි එක පැත්තට ආවා.වෙනදටත් ආවා ඒ මගේ phone එකෙන්.එළකිරි එකේ ගොඩක් දේවල් වෙලා තියනවා දැක්ක.ඒව ඉතින් ඕනෙ නෑ.ඔන්න අද මම ඔයල හැමෝන්ටම වැදගත් වෙන දෙයක් බෙදාගන්න මේ පත්තට එන්න හිතුන.තාමත් symbian OS එක තියන NOKIA දුරකතන තියන අය තාමත් ඉන්නවනේ.අන්න එයලට තාම මේ ආරන්චිය වටින්නේ.කට්ටිය දැන් හොයන්නෙ ලන්කාවේ හරියට Details තියන හොදට Navigation වැඩ කරන Map එකක් නෙ.අද මම පෙන්නන්නම් කොහොමද ඒක කරගන්නෙ කියලා
ඊට පස්සෙ phone එක OVI suite එකෙන් ඔයලගෙ Computer එකට connect කරන්න
පස්සෙ OVI Suite එකෙ තියන map button එක Click කරන්න
එතකොට ඔයාලට මේ විදියට load වෙනවා පෙනේවි.
ටිකක් වෙල යනකොට ඔයලට එක එක රටවල් වල නම් list ඒවි.
එකෙන් sri lanka තෝරන්න.ඔයලට පෙනේවි DOWNLOAD කියල (ඒක මගේ එකේ නම් නෑ මොකද මගෙ phone එකට දාල තියන නිසා)ඒක click කරල ලංකාවෙ map එක Phone එකට Install කරගන්න
map එක install කලාට පස්සෙ Phone එක Restart කරන්න.restart කරලා OVI MAP එක Open කරන්න
ඔයාලට පේනව ඇති Update කියල Icon එකක් තියනව.ඒක click කරල බලන්න map එක install වෙලද කියලා.install වෙල තියන විදිය පල්ලෙහා තියන විදියට පෙනේවි
මේ තියෙන්නෙ පේන විදිය(ආපහු Menu කියන තැන click කරන්න)
Navigation වැඩද කියල බලන්න Drive කියන Icon එක Click කරන්න
මේ දැන් මම ඉන්න තැන පෙන්නන විදිය
ඔයලට යන්න ඕන තැන මෙතනින් හොයල ගන්න පුලුවන්
ඔන්න ඉතින් මේ විදියට අපට එනව list එකක්.යන්න ඔන තැන click කරන්න.
ඔයාලට බලාගන්න පුලුවන් Map එකේ යන පාර පෙන්නල තියනවා
මේ තියෙන්නෙ යන වේගය කොහොමද කියල.කොච්චර වෙල යනවද කියලත් මේකෙ පෙන්නල තියනව (පොඩ්ඩක් වැරදි ඇති ගනන් ගන්න එපා)
මේ තියෙන්නෙ යන පාර
[/CENTER]ඉස්සෙල්ලාම Navigation Support කරන Phone එකක් ඕන.මම මගෙ Phone එක(NOKIA X6) යොදගන්න විදිය මම පෙන්නන්නම්
මුලින්ම ඔයලාගෙ දුරකතනයට OVI Map එක install කරගන්න.
මුලින්ම ඔයලාගෙ දුරකතනයට OVI Map එක install කරගන්න.
ඊට පස්සෙ phone එක OVI suite එකෙන් ඔයලගෙ Computer එකට connect කරන්න
පස්සෙ OVI Suite එකෙ තියන map button එක Click කරන්න
එතකොට ඔයාලට මේ විදියට load වෙනවා පෙනේවි.
ටිකක් වෙල යනකොට ඔයලට එක එක රටවල් වල නම් list ඒවි.
එකෙන් sri lanka තෝරන්න.ඔයලට පෙනේවි DOWNLOAD කියල (ඒක මගේ එකේ නම් නෑ මොකද මගෙ phone එකට දාල තියන නිසා)ඒක click කරල ලංකාවෙ map එක Phone එකට Install කරගන්න
map එක install කලාට පස්සෙ Phone එක Restart කරන්න.restart කරලා OVI MAP එක Open කරන්න
ඔයාලට පේනව ඇති Update කියල Icon එකක් තියනව.ඒක click කරල බලන්න map එක install වෙලද කියලා.install වෙල තියන විදිය පල්ලෙහා තියන විදියට පෙනේවි
මේ තියෙන්නෙ පේන විදිය(ආපහු Menu කියන තැන click කරන්න)
Navigation වැඩද කියල බලන්න Drive කියන Icon එක Click කරන්න
මේ දැන් මම ඉන්න තැන පෙන්නන විදිය
ඔයලට යන්න ඕන තැන මෙතනින් හොයල ගන්න පුලුවන්
ඔන්න ඉතින් මේ විදියට අපට එනව list එකක්.යන්න ඔන තැන click කරන්න.
ඔයාලට බලාගන්න පුලුවන් Map එකේ යන පාර පෙන්නල තියනවා
මේ තියෙන්නෙ යන වේගය කොහොමද කියල.කොච්චර වෙල යනවද කියලත් මේකෙ පෙන්නල තියනව (පොඩ්ඩක් වැරදි ඇති ගනන් ගන්න එපා)
මේ තියෙන්නෙ යන පාර
_______________________________________________________________________________________
© 2011 Load King @ Elakiri.Com