මමත් මචෝ Tamil movies බැලුව...දැන් අර vigey කියන surya කියන එවුන් තව කට්ටිය වගයක් ඉන්න ඒවා බලන්නේ නෑ :growl: :growl: :growl:..
අපි කිසි බේදයක් නැතුව උන්ගේ ෆිල්ම් බලන කොට උන් අපිට ඊයේ පෙරේද සැලකුව විදිය දැක්කනේ.:no: :no:..
මේකත් කාලෙකට කලින් බැලුව.
දැන් නං උන්ගේ ෆිල්ම් එකක්වත් තියා...