:love: :love: :love:ආ ඕක එලම ෆිල්ම් එකක් මරු කතාව. සිරා ෆිල්ම් එක ...ඕකේ නියම සින් ටිකක් තියෙනවා..බලපල්ලා. :love: :love: :love:
Tamil ෆිල්ම් ගොන් පාර්ට් තමයි එත් ඒවගේ කතා තේමාව කොපි කරපු ඒවා නෙවෙයි..හින්දි ෆිල්ම් හදන්නෙත් ඕව කොපි කරලා තමයි වැඩිපුර ...
:love: :love: :love: :love: :love: :love: