කෙල්ල මෝඩ එලදෙනක් සහ කොල්ල ගොන් බඳින කණුවක්.
මෙහෙම ජීවත් වෙන්න පුලුවන්ද විවාහක ජෝඩුවකට?
හැමනිලා පල කියලා එලවනවා මම නං.
අනික මේ කෙල්ල කන්‍යාවක් කියන්නෙ කවුද?
ලොවෙත් නැතුව ඇති කන්‍යාභාවය.මේකිට වෙන පොරක් අනිවා ඉන්න ඕනෙ.
කොල්ලව ගොනාට අන්දගෙන ඉන්නෙ වෙන දේකට වෙන්න බෑ.