දැන් මෙතන සිංහයන් ගෙ කේස් එක මොකක්ද?
අනික ඔලිම්පික් බලලා තරහක් ඇති වෙනවනම් ඒක අමුතු කේස් එකක්.මේ වගෙ ගේම්ස් බලලා මොන රටේ උනත් අති දක්ෂයො ගැන මිනිසෙක් වශයෙන් පහන් හැඟීමක් නෙ එන්න ඕනෙ.
අපෙ රටේ හැටි එහෙම තමයි.අවස්ථා වාදියො තමයි හැම වර්ගයෙන්ම ඉන්නෙ.සිංහයාගෙ ඉඳලා බලු කුක්කා දක්වා හැම සතාම එහෙමයි...