කාන්තාවක් සමග නිදා ගැනීම
[FONT="]ඔන්න මං දැන් මේ කතාන්දරක් කියන්න යන්නේ.[/FONT]
[FONT="]ඔන්න එක පැත්තක පොරක් හිටියලු. මේ හාදයා විප්ලවකාරී අදහස් තියෙන අර කාල් මාක්ස්, ලෙනින් වගේ අයව අදහගෙන ඉන්න හදයෙක්ලු. දැන් ඉතින් මේ වගේ අයට ආගම අබිං වගේ කියලා නේ කියන්නේ.[/FONT]
[FONT="]ඉතින් මේ හාදයා ත් එහෙමලු. ආගම දහම දිහා බලන්නේ නිකං නෝන්ඩියට වගේ. ඉතින් දවසක් මේ පොර පාරේ යනකොට හාමුදුරුනමක් වඩිනවා ලු.ඒක දැකපු මේකා හිතුවලු හාමුදුරුවෝ ව අපහසුතාවයට පත් කරන්න ඕනි කියලා. මොකද ඔය සමහරු හිතං ඉන්නේ තමුන්ගේ අදහස තමයි හරි, අනිත් එව්වා වැරදි කියලා වගෙනි. [/FONT]
[FONT="]එ පාර මු හාමුදුරුවෝ ලගට ගිහින් ඇහැව්වලු “හාමුදුරුවනේ කාන්තාවක් සමග නිදා ගැනීම පාපයක්ද” කියලා.[/FONT]
[FONT="]ඊට පස්සේ හාමුදුරුවෝ කිව්වලු “කවුද කියන්නේ කාන්තාවක් සමග නිදා ගත්තම පව් සිද්දවෙනවා කියලා? හැබැයි තමුසෙලා වගේ අයට එ වෙලාවට නින්ද යන්නේ නෑ, අන්න එතැනයි පව. ” කියලා.[/FONT]
......................................................................
[FONT="]මම මේක අහපු කතාවක්. පොඩ්ඩක් හිතන්න දෙයක් තියෙන හින්දා මෙතැන එළකිරි එකේ ටයිප් කරලා දැම්මේ.
[/FONT](ප.ලි-
මේක තේරිලා නෑ වගේ ගොඩක් අයට,
නිදා ගත්තම අවුලක් නැහැනේ. නින්ද ගියාම පස්සේ පවක් වෙන්න විදියක් නැහැනේ. නිදාගන්නේ නැතිව නැගිටලා අහවල් ඒක කරන එකනේ අවුල. හාමුදුරුවෝ කියන්නේ එ කතන්දරේ.)

Last edited: