Envas බොන අය ඉන්නවද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අධිරුධිර පීඩනයට බොන බෙහෙතක බ්‍රෑන්ඩ් එකක්
    මේ බ්‍රෑන්ඩ් එකේ කොලිටිය හොදයිද

    ඩොක්ටර් ලියල තියෙන්නෙ Enam කියල බ්‍රෑන්ඩ් එකක්. අරක වගේ තුන්ගුණයක් ගණන්
    Envas 10 එක රුපියල් 7 යි
    Enam 10 එක රුපියල් 24 යි :baffled:
     
    • Like
    Reactions: NRTG and siri_ayya

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    අධිරුධිර පීඩනයට බොන බෙහෙතක බ්‍රෑන්ඩ් එකක්
    මේ බ්‍රෑන්ඩ් එකේ කොලිටිය හොදයිද

    ඩොක්ටර් ලියල තියෙන්නෙ Enam කියල බ්‍රෑන්ඩ් එකක්. අරක වගේ තුන්ගුණයක් ගණන්
    Envas 10 එක රුපියල් 7 යි
    Enam 10 එක රුපියල් 24 යි :baffled:
    Proper sleep, Walk for 1hr will help you to avoid this bro
     
    • Love
    Reactions: NRTG and AnuradhaRa

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,620
    1
    5,922
    113
    Better drugs than "enalapril maleate" are now available. Taking enalapril for a long time can sometimes cause kidney issues. Check with your doctor for better drug options.

    Out of the two listed, Enam is considered the better brand.
    ------ Post added on Jan 8, 2023 at 8:17 PM
     
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    දෙකම ACE inhibitors. කිසි අවුලක් නෑ කැමති එකක් පාවිච්චි කරපන්. මාව විශ්වාස කරන්න මම ගූගල් ඩොක්ටර් කෙනෙක්.

    /s
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අයි බන් ඔච්චර බෙහෙත් බොන්නේ මම බත් කනවට වැඩිය ඔයා බෙහෙත් බොනවනේ. ඒක නෙවෙයි ෆාමසියක ජොබක් හොයාගත්තනම් හරි ඔච්චර බෙහෙත් අඳුනන වෙලේ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,948
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අයි බන් ඔච්චර බෙහෙත් බොන්නේ මම බත් කනවට වැඩිය ඔයා බෙහෙත් බොනවනේ. ඒක නෙවෙයි ෆාමසියක ජොබක් හොයාගත්තනම් හරි ඔච්චර බෙහෙත් අඳුනන වෙලේ
    ඕවට Drugs කියන්නෙ ඇබ්බැයි වෙනව ඇති..කුඩු ගහන එවුන්ටත් Drugs ගන්නව කියලනෙ කියන්නෙ :lol:
     
    • Haha
    • Like
    Reactions: Solo Rider and NRTG