Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
නිදි_නැති_නෙත්!!!
පා වෙවී තියෙන තොප්පි දා ගන්නවා :lol::lol::lol:
U_knw_me
Post #3,188
Jul 16, 2013
Forum:
ElaKiri Talk!
නිදි_නැති_නෙත්!!!
මගේ කණ්නාඩි කුට්ටම හොයල දෙන්න කෙනෙක් නෑ ....:baffled::baffled::baffled: 20 දැක්කේ 21 වගේ දැන් ඉතින් අපිව බලා ගන්න කවුරුත් නෑ නේ :(:(:(
U_knw_me
Post #3,183
Jul 16, 2013
Forum:
ElaKiri Talk!
නිදි_නැති_නෙත්!!!
:D:D:D:D
U_knw_me
Post #3,181
Jul 16, 2013
Forum:
ElaKiri Talk!
නිදි_නැති_නෙත්!!!
අද රෑට දානවලු :P:P:P
U_knw_me
Post #3,176
Jul 16, 2013
Forum:
ElaKiri Talk!
නිදි_නැති_නෙත්!!!
කමක් නෑ
U_knw_me
Post #3,172
Jul 16, 2013
Forum:
ElaKiri Talk!
නිදි_නැති_නෙත්!!!
මම night fury කියල කෙනෙක් එක්ක තරහයි ..... අන්න එයාට තමයි කියන්නේ මගේ posts quote කරන්න එපා කියල :dull::dull::dull:
U_knw_me
Post #3,170
Jul 16, 2013
Forum:
ElaKiri Talk!
නිදි_නැති_නෙත්!!!
එයත් එහෙමද ????:confused::confused::confused:
U_knw_me
Post #3,168
Jul 16, 2013
Forum:
ElaKiri Talk!
නිදි_නැති_නෙත්!!!
මගේ ඔලුව ඒ පැත්තට හැරිලා තියෙන්නේ :D:D:D
U_knw_me
Post #3,165
Jul 16, 2013
Forum:
ElaKiri Talk!
නිදි_නැති_නෙත්!!!
මම තරහ කට්ටිය මගේ ඒවා quote කරන්න ඕන නෑ :dull::dull::dull::dull:
U_knw_me
Post #3,163
Jul 16, 2013
Forum:
ElaKiri Talk!
නිදි_නැති_නෙත්!!!
අහ ඔව් නේද ??? මම ඔයාගේ කෙනාට කතා කරන්නද ????? :rolleyes::rolleyes::rolleyes: එයා දවසක් කිව්වා ඕන උදව්වක් මට කරන්නන් කියලා :rofl::rofl::rofl:
U_knw_me
Post #3,161
Jul 16, 2013
Forum:
ElaKiri Talk!
නිදි_නැති_නෙත්!!!
මගේ ඔලුව හැරෙන පැත්තෙන් කවුරු හරි ආවොත් හරවනවා ඔලුව අනික් පැත්තට :dull::dull::dull:
U_knw_me
Post #3,153
Jul 16, 2013
Forum:
ElaKiri Talk!
නිදි_නැති_නෙත්!!!
ඔයාට බැරිද එයාට මොනවා හරි උයල දෙන්න ???? :(:(:( මම කියන්නං එයා කන ජාති :baffled::baffled::baffled:
U_knw_me
Post #3,151
Jul 16, 2013
Forum:
ElaKiri Talk!
නිදි_නැති_නෙත්!!!
ගෙදරින් බත් කන් නැති අය කඩෙන් කන එකයි ඇත්තේ .... :dull::dull::dull: මම පිටින් කන් නෑ නේ කොහොමත් .... අද උයන් නෑ ... යනවා ඔලුව හැරුණු අතේ ... (කඩවල් අස්සේ රිංගන්න ඕන නෑ ... ගෙදර ගෙනත් කන්න එකයි පිට මිනිස්සු මේවා දැනගන්න ඕන නෑ ... :dull::dull::dull:)
U_knw_me
Post #3,145
Jul 16, 2013
Forum:
ElaKiri Talk!
නිදි_නැති_නෙත්!!!
මට මොකෝ ඉතින් :dull::dull::dull:
U_knw_me
Post #3,142
Jul 16, 2013
Forum:
ElaKiri Talk!
නිදි_නැති_නෙත්!!!
එයාට දැන් අලුත් නංගියෙක් ඉන්නවනේ .... ඕව අහන්න වෙලා නෑ :dull::dull::dull:
U_knw_me
Post #3,141
Jul 16, 2013
Forum:
ElaKiri Talk!
නිදි_නැති_නෙත්!!!
නංගි මගේ කවුරුත් නෙමෙයි....මට එයා එක්ක කතාවක් නෑ .... මේ මොහොතේ ඉඳන් ඔයා එක්ක කතාවකුත් නෑ :dull::dull::dull:
U_knw_me
Post #3,139
Jul 16, 2013
Forum:
ElaKiri Talk!
නිදි_නැති_නෙත්!!!
හරි ඉතින් තැලෙන්න පොඩි වෙන්න තියෙන දේවල් ඒ විදිහට වෙලා ඇති .... අවශ්‍ය දේවල් අවශ්‍ය විදිහට භාවිතා වෙන්න ඕනනේ :oo::oo::oo:
U_knw_me
Post #3,133
Jul 16, 2013
Forum:
ElaKiri Talk!
නිදි_නැති_නෙත්!!!
මගේ හැක්කේ දතක් විතරනේ අඩු පැටියෝ ..... අනික්වා ඔක්කොම original ... ඔයාට විතරනේ බොරු කුට්ටමක් හදන්න වුණේ .... අහෝ අල්ලපු ගෙදර නංගි ඔක්කොම අමතක වෙලා යන්න ඔලුවට තඩිබාල වගේ :baffled::baffled::baffled:
U_knw_me
Post #3,132
Jul 16, 2013
Forum:
ElaKiri Talk!
නිදි_නැති_නෙත්!!!
අනේ හොඳට හිටිය මනුස්සයට කවුද මේ විපත්තිය කරේ ???? තැලෙන්න පොඩි වෙන්න දෙන් නැතුව හැදුවේ මලක් වගේ
U_knw_me
Post #3,128
Jul 16, 2013
Forum:
ElaKiri Talk!
නිදි_නැති_නෙත්!!!
ගින්නක් නැතුව දුමක් නගින් නෑ යෝධයෝ :angry::angry::angry: දැන් too late .... දත් කුට්ටම කාක්කන්ට දැම්ම ....තාප්පේ උඩ තිබ්බ..... ඕන නං අරන් දා ගන්න එකයි ඇත්තේ ..... වැඩිම වුනොත් දතක් දෙකක් අඩු ඇති කමක් නෑ අරන් දා ගන්න :dull::dull::dull:
U_knw_me
Post #3,127
Jul 16, 2013
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom