අයියෝ .... ඔයාට මොකද වුණේ ?? ආරංචිය ලැබුණ ගමන් දුවගෙන ආවේ .... කිව්වා නේද පරිස්සන් වෙන්න කියල ???? :(:(:(
කෝ tyra ??? මේ එයා ඔයාව බලා ගත්ත හැටිද ??? :angry::angry::angry:
ඒත් පව් එයාට කරන්න දෙයක් නෑ .... අර හොර ගීත් පූසා තමයි tyrata වැඩේ දෙන්න ඇත්තේ :frown::frown::frown: