1. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    එයා බය හොල්මන් වලට විතරයි :baffled::baffled::baffled: ඔයා හොල්මනක්ද ??? :dull::dull::dull:
  2. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    මම කිව්ව නිසා දැම්මේ ..... ඔයාට බයේ නෙමෙයි :dull::dull::dull:
  3. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    අද ඔයාට dinnr දෙන් නෑ කිව්වද ??? හයියෝ .... ඕකනේ කියන්නේ ...... හිමිහිට ශේප්මන්ට් එකක් දා ගන්න බලන්න ....
  4. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    ඔන්න එහෙනං මම තව දවස් 4 කට අතුරුදහන් වෙන්න යන්නේ ..... :rolleyes::rolleyes::rolleyes: tyra , fury ව පරිස්සමින් බලාගන්න හොඳේ :rofl::rofl::rofl: එතකොට පූස්‌ ගීත් ??? :confused::confused::confused: අනේ මන්ද ...... ඒවා එයාල දෙන්න බේර ගනියි නේද fury ???? :lol::lol::lol: bye එහෙනං good night...
  5. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    ඔව් ඒ කාලේ කොයි තරං සුන්දරද ??? :(:(:(
  6. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    ඔයා මිසක් වෙන කවුද ඉතින් දන්නේ ???? :P:P:P
  7. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    මටත් ගෝල් ෆේස් යන්න ඕන :(:(:(:(
  8. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    වටපිටාවේ නෙමෙයි .... වට පිට අයගේ ආරක්‍ෂාව තමයි බලන්න වෙන්නේ :baffled::baffled::baffled:
  9. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    නෑ නෑ අර පූසගෙන් ඇහුවේ :baffled::baffled::baffled: :lol::lol::lol::lol: කෝ කිව්වට අහන් නෑ නේ .... ලියන එක විතරයෑ තියෙන්නේ..... මල් කඩන්න තියෙනවා , රෝන්දේ ගහන්න තියෙනවා , කොයි තරං වැඩද ???? :oo::oo::oo:
  10. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    :rolleyes::rolleyes::rolleyes:
  11. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    කෝ tyra ???? :frown::frown::frown:
  12. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    කතාව ගානට වෙලාවට දෙයි :dull::dull::dull:
  13. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    නෑ නෑ .... ගොඩට ගත්ත ආයෙත් :dull::dull::dull:
  14. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    ඒකනේ මේ හොයල බලන්නේ ..... අයාලේ යන්න දෙන්න පුලුවන්ද එහෙම .....:rolleyes::rolleyes: මම එනකං බලා ගන්න කියල භාර දුන්න tyra කියල කෙනෙක්ට ...කෝ දැන් එයා :frown::frown::frown:
  15. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    :rolleyes::rolleyes::rolleyes: exam නිසා යන් නෑ ...... exam ඉවර වෙලා ලංකාවට යනවා කියන්නේ ඉතින් දන්නවනේ :lol::lol::lol:
  16. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    :angry::angry::angry: පිස්සුද??? එහෙම වැටෙනවද ???? :nerd::nerd::nerd:
  17. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    :P:P:P:P
  18. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    එයා තමයි කිව්වේ මට කොල්ලව අයාලේ යන්න නොදී ගැට ගහන්න කියල :dull::dull::dull::dull: exam පටන් ගත්ත..... දැන් අතුරුදහන් වෙන්න ලඟයි :rofl::rofl::rofl::rofl:
  19. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    කමක් නෑ කමක් නෑ .... ඔයාගෙන් අහලනේ දාන්නේ :P:P:P ඔයා මොකද මම මොකද??? :rofl::rofl::rofl:
  20. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    ඇයි අනේ මේ ගහක් ගලක් වගේ ඉන්නේ :P:P:P

    No contents