මචන් ගොඩක් තෑන්ක්ස් රිප්ලයි කරලා විස්තර කිව්වට පැහැදිලිව. :yes::yes::yes::yes:
මම ඔයා කිව්වා වගේ කරන exercise ගෙදර ඇවිල්ලා නෙට් එකේ බලනවා.. :) මට ඉක්මනටම ඇග හදා ගන්න හදිස්සියක් නෑ. ශේප් එකේ හදා ගත්තම ඇති . කෑම වලින්ම ඇග හදාගන්න ෆුල් ට්‍රයි එක දෙනවා මචෝ මම :yes::yes::yes::cool::cool::cool::cool: