මුලින්ම ඉන්ටනෙට් ගියේ කැෆේ එකකින්.. යාලුවෙක් තමා මාව එක්කන් ගියේ. 2008 දි.. ගිහිල්ලා කෙල්ලන්ගේ, කාර් වල ෆොටෝ වගයක් ඩවුන්ලෝඩ් කරන් cd එකකට රයිට් කර ගත්තා. මම 9 වසරේ එතකොට.. ආපහු පස්සෙත් අරෑ එක්ක කැෆේ ගියා.. 2009 දි alfatel H1 ෆෝන් එකක් ගත්තා. මාස හයත් විතර කට්ට කාලා ඒකේ wap සෙටින්ග්ස හදලා නෙට්...