එළකිරිවාසී හා ලෝකවාසී ජනතාව වෙනුවෙන් තවත් සේවයක්
මේ වෙනකොටත් එළකිරියේ TV GAMES ගැන ත්‍රෙඩ් කීපයක්ම ගිහින් තිබුණා.
මේ ගේම්ස් පට්ටම අමාරුයි තාමත් ඉස්සර වගේම.
ඉතින් ගේම් එක ඉවර කරන්න පට්ට ගේමක් දෙන්න ඕන.
හැබැයි මම අද ඉදන් ඔයගොල්ලන්ට දෙනවා ඇත්තටම TV GAMES අපි ප්ලේ කරන්න කැමතිම විදියට හදපු.
ඒ...