TV GAMES (OLD NES GAMES - HACKED)

DemonAkalanka

Well-known member
  • Aug 17, 2011
    7,321
    1,278
    113
    Sri Lanka
    එළකිරිවාසී හා ලෝකවාසී ජනතාව වෙනුවෙන් තවත් සේවයක්

    7431a36b.png


    මේ වෙනකොටත් එළකිරියේ TV GAMES ගැන ත්‍රෙඩ් කීපයක්ම ගිහින් තිබුණා.
    මේ ගේම්ස් පට්ටම අමාරුයි තාමත් ඉස්සර වගේම.
    ඉතින් ගේම් එක ඉවර කරන්න පට්ට ගේමක් දෙන්න ඕන.

    හැබැයි මම අද ඉදන් ඔයගොල්ලන්ට දෙනවා ඇත්තටම TV GAMES
    අපි ප්ලේ කරන්න කැමතිම විදියට හදපු.

    ඒ කිව්වේ ලයිෆ් + උණ්ඩ + කාලය (තව දේවල්) ඉවර නොවන ගේම්ස්.

    හොදයි

    මේ වැඩේට මුලින්ම අපිට EMULATOR එකක් ඕන වෙනවා.

    ඒකට මේ LINK එක යුස් කරන්න. (සමහරු දැනටමත් දන්නවා පරණ ත්‍රෙඩ් වලින්)

    nestopia.sourceforge.net


    ඔන්න ඔය EMULATOR එකෙන් තමයි ගේම්ස් ඕපන් කරගන්න තියෙන්න. (DRAG AND DROP සරලයි)

    දැනට ඔය EMULATOR එක ගනිල්ලා.

    ඊලග පෝස්ට් එකේ ඉදන් ගේම්ස් ටික දාන්නම්.

     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පට්ට වැඩක් මචන්.
    ඉස්සර ඔය ගේම් ගහපු ගැහිල්ලට මට කොන්දේ කැක්කුමකුත් ආවා
     
    • Like
    Reactions: DemonAkalanka

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,321
    1,278
    113
    Sri Lanka
    පට්ට වැඩක් මචන්.
    ඉස්සර ඔය ගේම් ගහපු ගැහිල්ලට මට කොන්දේ කැක්කුමකුත් ආවා
    sira sira.
    matanam thibbe oluwe kakkumak.

    hack karapu game set eka gapan.