මේ අමාත්යංශය බෙදීම ගැන දැක්කහම ඉතාම පැහැදිලියි මෙහි අසංවිධානාත්මක බව. නැත්නම් කොලේ වහනව ඉස්සරහට එන අයට ඇමතිකම් දෙන්න.
රටේ ප්‍රධාන අමාත්‍යංශ වන ඛණිජතෙල්, කෘෂිකර්ම, මහවැලි, වනජීවී සහ වන සම්පත්, විදේශ රැකියා, ක්‍රීඩා, පලාත් පාලන, රාජ්‍ය කළමනාකරණ, තැපැල් සහ විදුලි සන්දේශ, පරිසර ඇමති නැහැ හැබැයි ආහාර...