කියන දේ තේරෙන්නම කියන්නම්කෝ.. ගොඩක් එවුන්ට මේක තේරුම්ගන්න මොලයක් නෑ.. ඉලක්කම් වලින් ඕනේ නම් ඉලක්කම් වලින්ම කියන්නම්කෝ.. ලංකාවේ දේශපාලන වලට මුල් බැස්ස ඡන්ද පදනමක් තියනවා.. එක්සත් ඡාතික පක්ෂයට,එක්සත් ජනතා නිදහස් සන්ධානයට,ජෙ.වි.පි එකට,මුස්ලිම්කොන්ග්‍රසයට,හෙල උරැමයට... මේ කියන හැමෝටම තමන්ට කැපුවත් ඒ...