අලියෙක් හදලා ඌව කෑලි කෑලිවලට කපලා
ලයිව් ඇට් 8 වලට පෙන්නුවා කොහෙදෝ ගමක කොල පාට ඇදුම් ඇදගත්තු පිරිසක් කිරිබත්වලින් අලියෙක් හදලා ඌව කෑලි කෑලිවලට කපලා හිනාවෙවී ප්‍රීතියෙන් ඉපිලෙමින් බෙදාගෙන කනවා.
මයිත්‍රී පාක්ශිකයො වගේ පෙනුනට ඕකනම් ශුවර් එකටම අනික් පැත්තෙ උන්ගෙ වැඩක් වෙන්නැතිනේ