මහින්ද පරාද නෑ...
ඉතිහාසෙ ලියවෙයි.. යුද්දෙ ඉවර කරපු
තමන්ගෙ කාලෙදි රට සංවර්ධනය කළ නායකයෙක් විදිහට..
පහුගිය කාලසීමාවල් වල හිටපු අනිත් නායකයින්ට සාපේක්ෂව හොද නායකයෙක් විදිහට...
සිංහල මිනිස්සුන්ගේ හිත් වල ගම් වල මිනිස්සුන්ගේ හිත් වල තාමත් ඒ ලොකු ප්‍රතිරූපයක් තියන නායකයෙක්..
පැරදුනේ සිංහල අපි...