මේ මාසේ නම් අනිත් මාස වලට වඩා ටිකක් වැඩිපුර ඩේටා පාවිච්චි උනා මොකද 16 ඉදන් ගෙදර ඉදන් වැඩ කරේ. ෆිල්ම්ස් 2කුයි වීක්ලි බාන ටීවී සිරිස් ටිකට අමතරව ගේම්ස් දෙකක් බෑවා. එහෙම කරලත් තව ගිගා 5ක් ඉතුරුයි මේ මාසෙට
හැබැයි කෝකටත් කියලා මම එක්ට්‍රා ගිබි 15ක් ගත්තා. එත් එක තම පෙන්නන්නේ නෑ :oo: