බාප්පාගේ

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,444
    28,262
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බාප්පාගේ සහන සේවා උබලට ආවද බන්?
    අපිට නම් තාම චුන් පාන් මලය විතරයි ආවේ.
    මල්වානේ ගෙදර ඉතුරු වුනු වැඩ වගයක් තිබ්බ නේද?
    ඒකටවත් වියදම් උනාද දන්නේ නෑ කියල මම මේ බැලුවේ
    :D
     
    Last edited:

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,544
    482
    83
    ║█║™ - තමා
    ඊයේ වෙනකන් ඔක්කොම අය වෙලාවට ආවා. අද නං තම ආවේ mobile atm එක විතරයි.

    හැමදාම උදේ 10 -10.30 වෙද්දී එළවලු ලොරියක් එනවා
    3ට විතර ඊයේ නම් හයිලන්ඩ් එකේ ඩිලිවරි වාහනේ ආවා

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,444
    28,262
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඊයේ වෙනකන් ඔක්කොම අය වෙලාවට ආවා. අද නං තම ආවේ mobile atm එක විතරයි.

    හැමදාම උදේ 10 -10.30 වෙද්දී එළවලු ලොරියක් එනවා
    3ට විතර ඊයේ නම් හයිලන්ඩ් එකේ ඩිලිවරි වාහනේ ආවා

    ඔය එන එකෙක්ට කියහන්කෝ අනිත් පැති වලටත් යන්න කියල :yes: