Unp එකට කඩෙ යන personally දන්න උන් ගැන බලලා තියෙනවා, උන් හැමොම වගෙ වෙස්ටන් පැත්තට බරයි, සින්හලුන්ව විවෙචනය කරනවා සින්හල සන්ස්කෘතියට කැමති නැ පන්සලකට යන්නෙ නැ හමුදුරුවන්ව පෙන්න බැ, ෆැමලි ලයිෆ් එකක් නැ, ගොඩකට ලමයි නැ ඔය වගෙ ගොඩක් එවා, ඔකට හෙතුව ගතියට ගතිය ඇදෙනවා unp එක කරන උන්ගෙ ගතියට රටෙ උන්ගෙ...