මයිනා හිතා ගෙන ඉදලා ඇත්තේ කන්න දුන්නේ බොන්න දුන්නේ ඌත් එක්ක ආපු යාළුවා කියලා, බලද්දි ඌටත් එක්ක මයින ගේ අකවුන්ට් එකෙන් උගේ private secatry ගෙවලා.
ඒක ඇහුවම මයිනා ට දෙලෝ රත් වෙන්න ඇති. අයි යකො , උගෙන් මාටිය ගැහුවත් කමක් නැහැ. ඒත් මේ වාසියිට තමන් ගාවට ආපු, තමන් තීයන් හිටපු උන්ට, තමන්ගේම සාක්කුවෙන්...