උබ ලංකාවේ නෙමේ ද හිටියේ. තුනක විතරක් ගිහින් නෑ නෑ කියන්න.
අඩුම 10 කට වත් ගිහින් නැත්ත න් විතරක් නෑ කියල tread එකක් දාන්න
සුසිකෝ, කීල්ස්, පෙරේරා සහ sons, fab, වාසනා බේකර්ස් ඔය ඔක්කොම වල බලලා නැත්තම් විතරක් කියන්න.
කඩ 3 න කට ගියාට අද කාලේ පිටි පැකට් එකක් වත් හොයා ගන්න බෑ
මිනිස්සුන්ගේ අතේ...